ජඝන්යසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. අන්තිම; අවසාන.2. වි. පහත්; නීච.3. වි. මෝඩ; අඥාන.4. වි. අල්ප; සුළු.5. වි. කුලහීන; ශුද්ර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 653 ← ජඝනය ජඝන්යය →