ජඞ්ගම ඡන්දයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. එක් පක්ෂයකට ස්ථිර ව නොබැඳී අවස්ථානුකූල ව වෙනස් වන ඡන්දදායක පිරිස; පාවෙන ඡන්දය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 653 ← ජඞ්ගම ගිණුම ජඞ්ගම යන්ත්රය →