ජඞ්ගමනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (පාරිභා.) නා. එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම.2. නා. එසේ ගමන් ගැනීමේ ශක්තිය (=locomotion).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 653 ← ජඞ්ගමති ජඞ්ගමවිෂ →