ජඞ්ඝාවළලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කෙණ්ඩා පෙදෙසෙහි පලඳින වළලු විශේෂයක්; සූ සැට ආභරණවලින් එකක්.