ජඞ්ඝාස්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කෙණ්ඩා ඇටය; දණහිසත් වළලුකරත් අතර පිහිටි අස්ථි දෙකෙන් අභ්‍යන්තර වූත් වඩා විශාල වූත් අස්ථිය (=tibia).