ජටාමකුටධාරියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. සැඩපලු ගෙතුණු කෙස් ඔටුන්නක් සේ බැඳ ගෙන සිටින තැනැත්තා; තලප්පාවක් බැඳගත් තැනැත්තා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 655 ← ජටාමකුට ජටාමාංස →