ජඨරග්‍රන්ථි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ආමාශයේ බිත්තිවල පිහිටි ජඨරීය යුෂ ස්‍රාවය කරන ග්‍රන්ථි (=gastric glands).