ජඨරපාතයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ආමාශය අසාමාන්ය ලෙස උදර කුහරයෙහි පහළට නැඹුරුව වැටීම (=gastroptosis).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 655 ← ජඨරපත්රය ජඨරය →