ජඨරීයයුෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආහාර දිරවීම සඳහා ජඨර ග්‍රන්ථිවලින් වහනය වන ද්‍රව විශේෂය; ආමාශයික ඕජස; ජඨරාශවය.