ජනපද කල්‍යාණිය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැරණි දඹදිව විසූ අතිශය ශෝභමාන කාන්තාවන්ට ලැබුණු තනතුරු නාමය (පා. ජනපදකල්‍යාණි)