ජනරාල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හමුදා අණදෙන නිලධරයා; සෙන්පතියා.
2. නා.ප්‍ර. කාර්යාංශයක, දෙපාර්තමේන්තුවක ප්‍රධානයන් අතරෙහි ජ්‍යෙෂ්ඨයා.
3. නා.ප්‍ර. යුද හමුදාවේ උසස් නිලයක නාමය.