ජනවරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මහ මැතිවරණයක දී ලැබෙන බහුතර කැමැත්ත; ඡන්දදායකයන් වැඩි දෙනකු විසින් යම්කිසි පක්ෂයකට පවරතැයි සැලකෙන දේශපාලන අධිකාරය (=mandate).