ජනසන්නිවේදනමාධ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (නව) ජනසන්නිවේදනය සඳහා උපයෝගී වන ප්‍රචාරක මාර්ග; ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, සඟරා ආදි ප්‍රචාරක මාර්ග; ජනතාවට තොරතුරු දැන්වීමේ මාර්ග.