ජනසම්මත ආණ්ඩුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොදු වැසියන්ගේ කැමැත්ත අනු ව තෝරාගත් රජය; ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව.