ජන්ඩියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. සැඬ පරුෂ ගතිය; දැඩි නොහික්මුණු ස්වරූපය; චණ්ඩ ගතිය.2. නා. ජේත්තුව; මනාව සැරසීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 659 ← ජනහිතවාදියා ජන්තග්ග →