ජනාපවාදයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ජන + අපවාදය]නා. ජනතාවගේ දෝෂාරෝපණය; මහජනතාව විසින් දොස් පවරනු ලැබීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 660 ← ජනානුග්රහය ජනාර්දන →