ජනේරුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ජනවාරි මාසය; ඒ කාලය.2. නා. නව වසරක් ඇරඹෙතැයි සලකා පළමුවන දින පවත්වන උත්සවය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 661 ← ජනේන්ද්ර ජනේල ඇල්ලීම →