ජම්බාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගොඩනැඟිලි ආදියේ අත්තිවාරම ශක්තිමත් කරවනු පිණිස එහි යටට ටැම් බස්සන යන්ත්‍රය (=piles).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gin
2. Civ. monkey
3. n. pile
4. pile-driver
5. n. ram
6. Mat. pile driver