ජම්බුකී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. අලෝහ ගණයට හා හැලජන් පවුලට අයත් ඝන මූල ද්‍රව්‍යයක්; අයඩීන් (=iodine).