ජය ශ්රී මහාබෝධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දඹදිව බුද්ධගයාවේ දී බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබාගැනීම සඳහා පිට දුන් ශ්රී මහා බෝධි වෘක්ෂය.
2.නා. ඒ ජය ශ්රී මහාබෝධියේ අංකුරයක් වශයෙන් අනුරාධපුරයේ රෝපණය කරන ලද (දැනටමත් ජිවමාන) ශ්රී මහා බෝධි වෘක්ෂය.