ජයන්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වසර විසිපහ, පනහ ආදි කාලපරිච්ඡේදයක් අවසානයේ පවත්වන විශේෂ උත්සවය.
2. (ක්රිස්ති.) නා. පාපයට ලැබෙන දඬුවම්වලට ක්ෂමාව ලැබෙන අවුරුද්ද; ජුබිලිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. anniversary
2. n. festival
3. n. jubilation
4. n. jubilee