ජයමඞ්ගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1.(කථා.) නා. ජය නමැති මංගලය; ඉතා ශුභ වූ සිද්ධිය.
2. නා. ජයග්‍රහණයක් සම්බන්ධයෙන් පවත්වන ප්‍රීති උත්සවය.
3. නා. භාරතීය සංගීතයෙහි එන තාල විශේෂයක්.