ජල කෘත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (සිරුර) සේදීම් ආදි ජලයෙන් කරනු ලබන කාරිය; දියකිස.
2. නා. මුත්‍ර පහ කිරීම.