ජල චක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගංගා, මුහුදු ආදියේ ජලය වාෂ්ප වීමත් වැසි මගින් නැවත පතිත වීමත් යන ජලයේ චක්‍රාකාර පැවැත්ම.
2. නා. පොළොව යට සිට ජලය උඩට අදින (හුළං) රෝදය; ළිංවලින් වතුර ඇද ගන්නා කප්පිය හෝ බොලොක්කය.