ජල තරංගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දියෙහි ඇති වන රැල්ල; දියරළ.
2. නා. දිය පිරවූ කෝප්ප කීපයකට කෝටු දෙකකින් තට්ටු කිරීමෙන් වාදනය කරනු ලබන භාරතීය වාද්ය විශේෂයක්.