ජල පීල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. වතුර ගලා බැසීමට තැනූ කුඩා දිය මඟ; පොළෝ මට්ටමෙන් උඩට බදාමෙන් බැඳ ගත් දිය කානුව (=aqueduct).
2. නා. කඳුවලින් ගලා බස්නා දිය පහරෙන් දිය ලබා ගැනීමට භාවිත කරන පීල්ල හෝ බටය; දිය පීල්ල.