ජල යාත්රාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දිය මතුපිට ගමන් ගන්නා වාහනය; ජලයානය.2. නා. දියෙන් ගමනාගමනය කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 664 ← ජල යන්ත්රය ජල රක්තය →