ජල ස්තම්භයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ජලයෙහි පියවි ස්වභාවය (ජල ගතිය) වැළැක්වීම; ජලය ඝන කිරීම; දිය දමනය කිරීම හෙවත් ජලය වසඟ කර ගැනීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 665 ← ජල සළාව ජල ස්නානය →