ජලකාමී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) වි. තෙත් බිමෙහි හෝ ජලයෙහි වැඩෙන.
2. වි. ජලයෙන් පරාගණය වන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. hydrophile
2. Che. hydrophilic
3. Bot. hydrophilous
1. (පාරිභා.) වි. තෙත් බිමෙහි හෝ ජලයෙහි වැඩෙන.
2. වි. ජලයෙන් පරාගණය වන.
1. hydrophile
2. Che. hydrophilic
3. Bot. hydrophilous