ජලගෝලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විල්, ගංගා මුහුද ආදි වශයෙන් පොළොව මතුපිට ඇති ජලතලාව; පෘථිවි පෘෂ්ඨය මත ඇති ජල තලාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hydrosphere
2. hydro-sphere