ජලචරයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. හැසිරෙන්නා; ජීවත් වන්නා; දියෙහි මත්ස්යයා.2. නා. ජලය ඇසුරු කොට වසන්නා; හංසයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 665 ← ජලචර පක්ෂියෙක් ජලචාලක →