ජලපීඩන යන්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ද්‍රව පීඩන බලයෙන් යමක් තද කරන යාන්ත්‍රික උපකරණය (=hydraulic Press).