ජලමුද්රා වැසිකිළි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ජලයෙන් ඇවිරී සිටින විවරය ඇතිව පිළියෙල කළ වැසිකිළිය; දුගඳ වහනය ජලය ස්තරයක් මඟින් වළක්වනු ලබන වැසිකිළිය.