ජලවායුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගිනියම් කළ කාබන් සහිත ද්‍රව්‍යයක් මතින් හුමාලය යැවීමෙන් ලැබෙන කාබන්මොනොක්සයිඩ් සහ හයිඩ්‍රජන් අන්තර්ගත මිශ්‍ර වායුව.