ජලවාහක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) වි. (නල හෝ ඇළ මාර්ගයෙන්) ජලය ගෙන යන.
2. වි. නල හෝ ඇළ මාර්ගයෙන් ගෙන යන ජලයේ බලයෙන් ක්රියා කරන (=hydraulic).