ජලසංචායක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (උද්භි.) ජලය රැස් කර තබන; නියං කාලයේ දී ලබා ගනු පිණිස ශාකය තුළ ජලය රැස්කර තබා ගන්නා වූ.