ජලාවර්තන චක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) පෘථිවියේ ජලය වාෂ්ප, හිම, වැසි ආදි වෙනස් තත්ත්වවලට පත් වෙමින් නැවත නැවතත් කලින් තිබුණු තත්ත්වයටම පත් වීමේ ක්‍රියා දාමය (=hydrologic cycle).