ජලීයරස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පෘෂ්ඨවංශිකයන්ගේ ඇසෙහි කාචයත් දෘෂ්ටිවිතානයත් අතර අවකාශයෙහි පිහිටි ජලය වැනි ද්‍රව කොටස (=aqueous vapour).