ජවන චිත්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) චිත්ත වීථියක යෙදෙන අරමුණ දැන ගැනීමේ හා ඒ ඒ ක්රියා සිදු කිරීමේ අධික වේගය ඇති සිත; ජවන්සිත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 668 ← ජවන ඉසව්ව ජවන ප්රඥාව →