ජවුසෙන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුස්ලිම් ජනයාගේ ආගමික උත්සවයක් සම්බන්ධ නැටුම විශේෂයක්.
2.(කථා.) නා.ප්‍ර. නුසුදුසු අන්දමට විනෝද වෙමින් කාලය ගතකිරීම; විගඩම.