ජ්‍යෝතිර් විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (චන්ද්‍ර සූර්ය ආදි) ග්‍රහ වස්තූන්ගේ පිහිටීම (විශේෂයෙන්) මිනිස් ජීවිත කෙරෙහි බලපාන හැටි උගන්වන ශාස්ත්‍රය; ජ්‍යෝතිෂය.