ජාකොටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මසුන් කොටු කර අල්ලා ගැනීමට දියෙහි ලී සිටුවා බඳින කොටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. weir