ජාත්‍යන්තර නීතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අන්තර් ජාතික වශයෙන් සම්මුතියෙන් පිළිගනු ලබන නීති පද්ධතිය; ස්වාධීන රාජ්‍යයන් හා අන්තර් ජාතික ආයතනයන් අතර පිළිගැනෙන පොදු නීතිය (=international law).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. international law