ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජාත්‍යන්තර විනිමය ස්ථායීකරණය; තුලිත හා ක්‍රමවත් වෙළඳාම දියුණු කිරීම හා (සංවර්ධන කටයුතු සඳහා) මුදල් ප්‍රතිපාදනය පිණිස වූ අරමුදල් සංවිධානය (=international monetary fund).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. imf
2. Acc. interpolation
3. Acc. international monetary fund