ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෝකයේ කවර බසක වුවද උච්චාරණය ලියා දැක්වීමට හැකි වනසේ සකස් වූ වාග්විද්‍යා සංකේත මාලාව.