ජාත්‍යාදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉපදීම මුල්කොට ඇති සිද්ධි.
2. නා. අවමන් පිණිස හෝ ගර්හා පිණිස ඇද දක්වන හීන කුලවත්බව ආදිය.
3. නා. ජාති ද්‍රව්‍ය යනාදිය.