ජාති ලක්ෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. කිසියම් වර්ගයකට හෝ ජාතියකට පොදු ස්වාභාවික ගුණය.
2. (කථා.) නා. උත්පත්තියෙන් හෝ පරපුරින් ලබන හැඩගැස්ම.