ජාතික අනන්‍යතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජාතියක් සතු අනන්‍ය සාධාරණ ලක්ෂණය; ජාතියක් අන්‍ය ජාතීන්ගෙන් වෙන් කොට දැක්විය හැකි ලක්ෂණය.