ජාතික භාෂාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කිසියම් ජාතියක් පාරම්පරිකව භාවිත කරන පොදු බස; රටක බහුතර සංඛ්‍යාව ව්‍යවහාර කරන බස.