ජාතික වීරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිය ජාතිය නඟා සිටුවීම සඳහා කැප වී වැඩ කළ පුද්ගලයා; ජාතිය වෙනුවෙන් දිවි පිදූ පුද්ගලයා.